FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය’ සිය නව්‍යකරණය ආරම්භ කරයි

on .

 YAM2478

‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය’ නව තාක්ෂණය හා ක්ෂේත්‍රයේ පළපුරුදු සේවක මඩුල්ලක් සමගින් සිය නව්‍යකරණය ආරම්භ කිරීම ‘සියත පරිණාමය’ තේමාව ඔස්සේ පසුගියදා සිදුකෙරිණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වීය.

Print

මයික්‍රොෆ්ට් සමාගම මයින්ක්‍රාෆ්ට් වලට අප්ඩෙට්ස් නවතයි

on .

Minecraft-Pocket-Edition-APමයික්‍රොෆ්ට් සමාගමේ ජංගම දුරකථන වල භාවිතා වින ඉතා ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩාවක් වන මයින් ක්‍රාෆ්ට් වැඩසටහන සඳහා යාවත්කාලීන කිරීම් හා එම ක්‍රීඩා මෘදුකාංගය තවදුරටත් වැඩි දියුණු කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට එම සමාගම තීරණය කොට තිබෙනවා.

Print

යාපනය දිස්ත‍්‍රික්කයේ රුක් රෝපණ වැඩසටහනට - මහජන බැංකුවෙන් අනුග‍්‍රහය

on .

Peoples-Jaffකොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ රුක් රෝපණ ව්‍යාපෘතියට මහජන බැංකුව ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය පිරිනැමීය.

Print

වාහන පාර්ක් කරන තැන් දැන් ගූගල් මැප් එකෙන්

on .

google-maps-parking-1007045

මෝටර් රථයක් භාවිතා කරමින් තම ගමන් පහසුව සලසා ගන්නා අයට ඇති ප්‍රධානතම ගැටළුවක් වන්නේ ගමනාන්තයේදී තම වාහනය නවතා තැබීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමයි. මේ සඳහා හොඳ විසඳුමක් ලබා ගැනීමට ගූගල් සමාගම විසින් හදුන්වා දී තිබෙනවා.

Print

නව සැම්සුන් ස්මාර්ට් දුරකථන වෙළඳපොළෙන් ඉවතට

on .

 91003684 gettyimages-588328896ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සැම්සුන් සමාගම විසින් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Footer Banner b