FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ ප්‍රතිකාර සදහා මූල්‍යමය ආධාර

on .

Gaya1ග්‍රැමෆෝන් යුගයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස මෙරට ප්‍රවීන ගායන ශිල්පිනියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය දැඩි ලෙස රෝගාතුරව පසුවේ.

Print

බාහුබලී 02 පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ (WITH VIDEO)

on .

images03

බොහෝ දෙනා බලා සිටි ඉන්දියානු චිත්‍රපයක් වන බාහුබලී චිත්‍රපටයේ 02 වැනි චිත්‍රපටය සදහා පූර්ව ප්‍රචාරක පටය පසුගියදා (2017.03.16) එළි දැක්වුණා. 

Print

"ස්වර්ණා ය - සිනමාවේ ගැහැණිය" ලබන 22 එළිදකී

on .

 z p10-Swarna

ස්වර්ණා මල්ලවාරච්චි 50 වසරක සිනමා අභිමානය විත්‍රපට උළෙල ලබන 22 වැනිදා සිට 26 වැනිදා දක්වා විත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනවා.