FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

තරු සමග අවුරුදු ජාතික රූපවාහිනියෙන් (WITH )

on .

 234

 "තරු සමග රූපවාහිනී අවුරුදු - 2017"  වැඩසටහන අප්‍රේල් 13 වැනිදා සවස 4.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙනවා. 

මැති සබයේ ඇත්තන්, කලාසිත් ඇත්තන් සමග කෙලිබිමේ දැවැන්තයින් එක්ව පැවැත්වූ මෙම උත්සවය පසුගියදා වත්තල පෙගසස් රීෆ් හෝටලයේ දී පැවැත්වුණා. 

 

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු සමග දිවයිනේ ජනප්‍රියතම නළු නිළියන් සමග යොවුන් ක්‍රීඩකයන් රැසක් ද මීට එක්ව සිටියා.

 

680

 

637

655