FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

සිරුරෙන් ආලෝකය විහිදුවන අරුම පුදුම ගෙම්බන් (WITH VIDEO)

on .

VG

සිරුරෙන් ආලෝකයක් විහිදිය හැකි ගෙබි විශේෂයක්, දකුණු අමෙරිකාවේ ආජන්ටිනා රාජ්‍යයේ වන ගත ප්‍රදේශයකින් සොයාගෙන තිබෙනවා. 

පාරජම්බුල කිරණ හමුවේ ගෙම්බාගේ සිරුරෙන් දීප්තිමත් එළියක් විහිදෙන බවයි, විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

 

  නව ගෙබි විශේෂය සොයාගැනීමට මුල්වූ පරීක්ෂණය සිදුකළේ, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර ස්වභාවික විද්‍යා කෞතුකාගාරයට අනුයුක්ත මහාචාර්යවරුන් පිරිසක්. 

සාමාන්‍ය ආලෝක තත්වය යටතේ නොව, පාරජම්බුල කිරණවලට නිරාවරණය වූ වහාම ගෙම්බාගේ සිරුරෙන් කොළඹ පැහැති දීප්තිමත් ආලෝකයක් නිකුත් වනවා.