FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

දුගීන්ට නිවාස සාදා දෙන ජර්මන් ජාතික යුවල

on .

German-Couple

1996 සිට ලංකාවේ සිරි නැරබීමට පැමිණි ජර්මාන් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් හා ඔහුගේ බිරිද විසින් තම ධන පරිත්‍යාගයෙන් නිවාස නොමැති දරුවන් සිටින දූගි පවුල් වෙත නිවාස සදා දිම ඇරබුවේ 1996 සිටයි.

 

පත්මසිරි ලියනගේ මහතා, බෙන්තර ප්‍රදේශයේ හෝටලයක සේවය කරණ අතර තුර හමුවු මෙම යුවල පත්මසිරි මහතාගේ සහය ඇතිව මෙම සත් ක්‍රියාව සිදුකරයි. 2017-03-16 දින මතුගම වැලිපැන්න දිප්පිට ගමෙහි තම මුදලින් තැනු 100 වෙනි නිවස පරිත්‍යාග කිරිමට මෙම ලුට්ස් හා බාබරා දෙපල සහභාගි වු අතර මෙම නිවස තම නමින් නම් කරණ ලදි.

මෙම දෙපල ඉදිරියෙදිත් මෙවැනි නිවාස සෑදිමට බලපොරොත්තු වන බව පැවසුවා....