FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පාරම්පරික අංගම්පොර සටන් සංදර්ශනයක් with Video

on .

Angamporaබදුරලිය ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරණු ලැබු පාරම්පරික අංගම්පොර සටන් සංදර්ශනය බදුරලිය විදුහල් එලිමහන් රංග පිඨයේදි පසුගිය 17 රාත්‍රි ප්‍රදර්ශණය කෙරෙණි.

මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන බ.ප. එ.ජා.ප. මන්ත්‍රි කිර්ති කාරියවසම් මහතා විසින් සම්පාදන කර තිබින.

පාරම් පරික හෙළ අංගම් හරඹක්කාර මරුවල්ලිය පරම්පාරාවේ, ප්‍රවීණ සටන් කළා ශිල්පි වාගීෂ වික්‍රමවංශ බණ්ඩාර ඇතුළු කණ්ඩායම මෙම සංදර්ශණය ඉදිරිපත් කළා.

Footer Banner b