FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

උණවටුන බොනවිස්ටා විදුහල නගාසිටුවීමේ වැයමක්

on .

BonaVIsta-Project

ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක,මහා ප්‍රාඥ මාටින් වික්‍රමසිංහමාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකුවන අබ්දුල් ගයුම් , මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි ශ්‍රේෂ්ටයින් රැසක් අධ්‍යාපනය ලැබූ ගාල්ල උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ මේ වනවිට සිටින්නේ දරුවන් 28 දෙනකු පමණි.

විදුහල නැවත නගාසිටුවීම සඳහා සංවර්ධන  ව්‍යාපෘති ආරම්භ කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය. මේ සඳහා වැයකරන මුදල රුපියල් කෝටි දෙකකි.

විද්‍යාලය සඳහා පරිගණක ලබාදීම සහ නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම මෙදින සිදුවූ අතර ශ්‍රමදානයක්ද පැවැත්විණි.