FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඉසුරුමුණි විහාරය හැඩකරන වැහිළිහිණි කූඩු (WITH VIDEO)

on .

wehilihini

ඉසුරුමුණිය රජමහා විහාරය තුළ මේ වන විට වැහි ලිහිණි කූඩු 50ක් පමණ දැක ගැනීමට හැකිවනවා.

වැහිලිහිනියන්සා මාන්‍ය යෙන් මැටියෙන් කූඩු සාදනු ලැබුව ද මෙහි විශේෂත්වය වන්නේ එම කූඩු නිමවා ඇත්තේ අතු රිකිලි කොටස් යොදා ගනිමින්.  

 විහාරයේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ වසර 10කට වඩා මෙම වැහිලිහිනි කූඩු පැරණි බවයි.  

මෙම කූඩු වෙතට විටින් විට සැලළිහිණියන් පැමින ඉගිල යන බවත් උන්වහන්සේලා ප්‍රකාශ කරනවා.

මෙම කූඩු සෑදීමට වැහිලිහිනියන් විශේෂ ඖෂධීය ගුණයෙන් යුුතු ශාඛයන් උපයෝගී කර ගන්නා බවට විහාරයේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා.