FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වසර 46 ක් මව් කුසේ සිටි දරු ගැබක් ඉවතට

on .

CHILD BEARTH 2017 09 12

ලොවම මවිත කරවූ මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවු අමුතුම සිදුවීමක් පිළිබඳව මොරොක්කෝවෙන් වාර්තා වනවා.

ඒ අවුරුදු 75 ක් වයසැති කාන්තාවකගේ උදරයේ කළ සැත්කමකින් ගල්වී තිබූ මල දරු ගැබක් පිටතට ගැනීමත් සමඟයි.

 

පසුව කරන ලද පරික්ෂණය මගින් හෙලවි ඇත්තේ සැත්කමින් පිටතට ගෙන ඇත්තේ එම කාන්තවගේම දරුවා බවයි. වසර 46 කට පෙර එම කාන්තාව ගැබගැනීමට ලක්ව ඇතිවි ඇති බවත් පරික්ෂණයෙන් ප්‍රකාශ වුවා.

එම කාලයේදී ඇය ගැබ්ගත් බව දැන සිට තිබෙනවා.

CHILD BEARTH 2017 09 12.jpg 02

දරුවා පිළිසිඳ ගැනීමෙන් මාස කිහිපයක් පසු උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතවී ඇති අතර එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ දරුවා සැත්කමකින් ඉවත් කළ බවයි. පසුව කල්ගතවීමත් සමඟ එය කාන්තාවට එය අමතකව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වල සඳහන් වන්නේ. එම කාන්තාවට වයස අවුරුදු 75 ක් වූ පසුව නැවතත් දරුණු උදරයේ ආබාධයක් ඇතිවු බවත් වාර්තා වනවා. ඒ අනුව ඇයව නැවත රෝහල් ගත කර ඇති අතර පසුව වෛද්‍යවරුන් මෙම සැත්කම සිදුකර තිබෙනවා. එම සැත්කමේදි කාන්තාවගේ උදරයේ ගල්වී තිබූ බිලිඳු මළසිරුර පිටතට ගැණුනා.

එම සැත්කමට පැය 4 ක් පමණ ගතවි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Footer Banner b