FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

භාවනාවේ බලයෙන් හාස්කම් සිදුකරන උපාසක මහතා

on .

Meditation-Upasaka

සතර පෝයටම සිල් සමාදම්වන පොළවේ සිට හා දියබේ සිට බවුන් වඩන අහසේ සිට බවුන් වඩන්නට පෙරුම් පුරන ගැබ්බර අම්මා වරුන්ගේ කුසයේ සිටන්නේ දුවක ද ? පුතෙක් ද ? යන්න කිසිදු තාක්ෂණයක් හෝ කිසිදු මන්ත්‍ර ගුරුකමක් නොමැතිව බුදු බලයෙන්  සහ මිනිස් සිත දියුණු කළ ගැමියෙක් ගාල්ල දීගොඩ දීවෙල්හේන මලල්ගොඩ පිටිය ගමේ ජිවත්මෙ වනවා.

Print

මිනිසාට ගොදුරක් වු යෝධ පිඹුරා

on .

 

paython 03  age-2017-10-06

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වගා භූමියක පිවිසුම් මාර්ගයක් හරහා සිටිය දී අඩි 26ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු සමත්වි තිබෙනවා. 

Print

කායන්කේනි වගුරුබිමේ පැරණි ගල්පාලමක නටබුන්

on .

kayankeniMAP

පොලොන්නරුවේ සිට වැටී ඇති පැරණි වෙළඳ මාර්ගයකට අයත්යැයි සැලකෙන ගල්පාලමක නෂ්ටාවශේෂ පිළිබඳව ගවේෂණ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කර තිබෙනවා .

Print

”සොදුරු සැරිසර - සක්වළ පියස දිගේ” චාරිකාලංකාරය එළිදැක්වේ

on .

SamanAthawudhetti

සමන් අතාවුදහෙට්ටි නිර්මාණය කළ “සොදුරු සැරිසර - සක්වළ පියස දිගේචාරිකාලංකාරය එළි දැක්වීමේ උළෙල අද (12) චීනයේ බෙයිජිං නුවර වංෂු හෝටලයේ බහුකාර්ය ශාලාවේ දී පැවැත්විණි.

Print

මී වදයක් බැඳ රට පුරා ගමනේ යන ජීප් රථයක්

on .

dambulla jeepDSC09093 6

එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරන ජීප් රථයක පිටුපස මී වදයක් බැඳ තිබෙන අතර එම මීවදයත් සමග ජීප් රථය එළවළු සහ පළතුරු රටපුරා ප්‍රවාහනය කරන අතරතුරදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අප වාර්තාකරු කංචන කුමාර ආරියදාසට හමුවි තිබෙනවා.

Print

තම රටට අභිමානය එක් කළ දුම්රිය කෞතුකාගාර

on .

York UK

දුම්රියේ අතීතය වර්තමානය හා අනාගතය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාර ලෝකයේ දුම්රිය මූලිකකර ගත් උප සංස්කෘතීන් ඇති බොහෝ රටවල ඇත. ජාතික දුම්රිය කෞතුකාගාරය යැයි ඇඟිල්ල දිගු කොට පෙන්වීමට තරම් පරිපූර්ණ දුම්රිය කෞතුකාගාරයක් මෙරට මෙතෙක් ස්ථාපිත වී නොතිබුණ ද දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය වෙනුවෙන්, මෙතෙක් ලොව විවිධ ස්ථානයන්හි ස්ථාපති කර ඇති ලෝක මට්ටමේ ජාතික දුම්රිය කෞතුකාගාර මගින් අපට බොහෝදේ දැන ඉගෙන ගත හැක.

Print

පෙම්වතාගේ සතුටට ඩිරාම් මිලයන 11ක් සොරගත් පෙම්වතියට වුදේ

on .

arrested.jpg 2017 06 06

සිය පෙම්වතාව සතුටු කිරීමට ඩුබායිහි පාරිභෝගික සේවා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කළ කාන්තාවක්  එම දෙපාර්තුමේන්තුවේ එමිරේට්ස් ඩිරාම් මිලියන 11ක් සොරකම් කර ඇති බව වාර්තා වනවා.